hip

hip

Dance Rnb Hiphop rap

2024-04-09

Criado por Udio com Udio AI

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
hip

Dance Rnb Hiphop rap

2024-04-09

Lyrics

මම ගන්නෙමීකරකාරෙ දගකාර සුකුමාලීnවලව්වෙ හමුගෙ මද්දුම දෝනිnනැන්දලා මාමලා යාලුවො එක්කල nබලන්න යනවනෙ හැඩකාරීnnකැවුම් කොකිස් අලුවා හදලා එලිවෙනතුරු නින්ද නැතිලුnඔරලෝසුවෙ කටු කැරකෙන්නෑnහෙට සුට් බූට් සෙන් පවුඩර් ගාලා නාලා යනවනේ මංnදැන්නම් මගෙ කිසි අඩුවක් නෑ//nnපබාවතී ඔයා මගේ මං කුස වගේ කතන්දරේnඋබ මට යසට කැපෙන්නෙnමං පොඩ්ඩක් කලුයි කියලා උස පොඩ්ඩක් අඩුයි කියලාnඇයි මේ අහක බලන්නේnnරම්පෙට පොරි හැලෙන්න දෙන්නම් පැනිවරකාnමා හා දීගෙ යන්න එනවද සුදු මැනිකාnසින්හලෙ හාලේ බතට කරවල හොදි හදලාnඋනුවෙන් කවන්නම්ද දෙනවද හිත මැනිකාnnඔය රා මුට්ටිය මෙහෙට ගෙනෙන් පොල්කට්ටක් හොයලා ගනින්nඑහෙන් මෙහෙන් වඩිවෙයන්කෝnකලුමාමේ උබ මෙහෙට වරෙන් ඩෝලැක්කිය අතට ගනින් එලිවෙනකන් බජවු දමමුකෝ//