Hinawennam 4

Hinawennam 4

Rnb Sad love lofi hip hop 808 bass

2024-04-09

Criado por Udio com Udio AI

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
Hinawennam 4

Rnb Sad love lofi hip hop 808 bass

2024-04-09

Lyrics

අපිට අපි දුර වැඩි වගේ නම්nඔය හිතට දැන් මා අමතකනම්nගෙවපු අතීතය හීනයක් ම නම්nඔබෙන් වෙන්වෙලා මා දුර යන්නම්nnනිදි වරපු ඇස් අපි දෙන්නගෙnහංගාවි හිත තුලම විලාපේnවැරදි මම ද ඔබද අපෙ කතාවේnතවම මම දන්නෙ නෑ කාරනේnnහිනා වෙන්නම් මං පාලුවේnනෙත බර වැඩිව කදුලු වැටුනොත්nහඩන්නම් මං පාලුවේnඔබේ ලෝකෙ ඉන්නම් මතකයට වී තනිවමnමුන ගැසුනොතින් සිනා වෙන්නම් පෙර ලෙසම