rnb 33

rnb 33

Rnb Sad love lofi hip hop indian

2024-04-09

Gemaakt door Udio met Udio AI

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
rnb 33

Rnb Sad love lofi hip hop indian

2024-04-09

Lyrics

දැවුන මා හදවත නිවාලවුnඔය ඇස් කියූ කතාවේnඅරුත නොදැනිම මා අතරමන් උනු වෙලාවේnආදරේද ඔය ඇස් කියුවේ නොදනිමි මා මේ නිමේසේnනවතින්න ආසයි එනමුත් මා වේනම් මගේ කතාවේnnයලිත් මා උපන්නා වගේ දැනුනා nඇසි පියන වාරයෙ ඔබ රුවම මා පෙලුවාnසිතින් මා ඔබගෙ බව හිත කීවාnහිමි උනෝත් ආදරෙයි සැමදා ඔබගෙයි සදා//nnඅහම්බෙන් වාගේ දුටුව ඔබනම්nපවසන්න ආදරේ මටත් හැකිනම්nසිබින්නම් ආදරෙන් ඔය හිස දිව්‍රරලා මංnකෙනෙක් නෑ පුරවන්න බිද වැටුන හිත මගෙ නම්nnයලිත් මා උපන්නා වගේ දැනුනා nඇසි පියන වාරයෙ ඔබ රුවම මා පෙලුවාnසිතින් මා ඔබගෙ බව හිත කීවාnහිමි උනෝත් ආදරෙයි සැමදා ඔබගෙයි සදා/