yanawada
rnb Hiphop
2024-04-09
Gemaakt door Udio met Udio AI
yanawada
rnb Hiphop
2024-04-09
Lyrics
සංසාරේ පාලු මැකුව මා අම්බරීnහිනැහෙන්න හේතුදුන්නු ඔය හසරැලිnවෙන්වෙන්න හේතු කාරනා බර ඇතිnනොකියාම යනවද ඉතින්//nnපෑ සිනා පොදි සැගවිලා අදnකෝල වු හුරතල් කතා නැතnකොහෙද නුබ පාවී ගිහින්nඋනුකදුලු රූ රලා මුවකමල මැලවිලාnදුර යන්න මා දමා ඒ හේතු කාරනාnනොකියාම යනවද ඉතින්nනොකියාම යනවද ඉතින්nnවෙන්වීලා දුර යන්න ඕනිදnපෙර වගෙම ආයෙත් හෙට එනවදnමා සිතේ වෙන කල්පනාවක් නැතnනොකියාම යනවද ඉතින්//nnපෑ සිනා පොදි සැගවිලා අදnකෝල වු හුරතල් කතා නැතnකොහෙද නුබ පාවී ගිහින්nඋනුකදුලු රූ රලා මුවකමල මැලවිලාnදුර යන්න මා දමා ඒ හේතු කාරනාnනොකියාම යනවද ඉතින්nනොකියාම යනවද ඉතින්