Hinawennam mn paluwe

Hinawennam mn paluwe

Rnb Sad love lofi hip hop indian

2024-04-09

Udio님이 Udio AI를 사용하여 만듭니다

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
Hinawennam mn paluwe

Rnb Sad love lofi hip hop indian

2024-04-09

Lyrics

අපිට අපි දුර වැඩි වගේ නම්nඔය හිතට දැන් මා අමතකනම්nගෙවපු අතීතය හීනයක් ම නම්nඔබෙන් වෙන්වෙලා මා දුර යන්නම්nnනිදි වරපු ඇස් අපි දෙන්නාගේnහංගාවි හිත තුලම විලාපේnවැරදි මම ද ඔබද අපෙ කතාවේnතවම මම දන්නෙ නෑ ඒ කාරනේnnහිනා වෙන්නම් මං පාලුවේnහිනා වෙන්නම් මං පාලුවේnනෙතට බර වැඩිව කදුලු වැටුනොතින්nහඩන්නම් මං පාලුවේnඔබේ ලෝකෙ ඉන්නම් මතකයට වී තනිවමnමුන ගැසුනොතින් සිනා වෙන්නම් පෙර ලෙසමnහිනාවෙන්නම් මං පාලුවේ