hinawennam

hinawennam

Use what you feel.nuse Sandaru samaranakaya voice.nRnb indian style

2024-04-09

アーティスト Udio が Udio AI を使用して作成しました

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
hinawennam

Use what you feel.nuse Sandaru samaranakaya voice.nRnb indian style

2024-04-09

Lyrics

අපිට අපි දුර වැඩි වගේ නම් ඔය හිතට දැන් මා අමතකනම් ගෙවපු අතීතය හීනයක් ම නම් ඔබෙන් වෙන්වෙලා මා දුර යන්නම් නිදි වරපු ඇස් අපි දෙන්නගෙ හංගාවි හිත තුලම විලාපේ වැරදි මම ද ඔබද අපෙ කතාවේ තවම මම දන්නෙ නෑ කාරනේ හිනා වෙන්නම් මං පාලුවේ නෙත බර වැඩිව කදුලු වැටුනොත් හඩන්නම් මං පාලුවේ ඔබේ ලෝකෙ ඉන්නම් මතකයට වී තනිවම මුන ගැසුනොතින් සිනා වෙන්නම් පෙර ලෙසම