Nokiya

Nokiya

rnb

2024-04-09

アーティスト Udio が Udio AI を使用して作成しました

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
Nokiya

rnb

2024-04-09

Lyrics

සංසාරේ පාලු මැකුව මා අම්බරීnහිනැහෙන්න හේතුදුන්නු ඔය හසරැලිnවෙන්වෙන්න හේතු කාරනා බර ඇතිnනොකියාම යනවද ඉතින්//nnපෑ සිනා පොදි සැගවිලා අදnකෝල වු හුරතල් කතා නැතnකොහෙද නුබ පාවී ගිහින්nඋනුකදුලු රූ රලා මුවකමල මැලවිලාnදුර යන්න මා දමා ඒ හේතු කාරනාnනොකියාම යනවද ඉතින්nනොකියාම යනවද ඉතින්nnවෙන්වීලා දුර යන්න ඕනිදnපෙර වගෙම ආයෙත් හෙට එනවදnමා සිතේ වෙන කල්පනාවක් නැතnනොකියාම යනවද ඉතින්//nnපෑ සිනා පොදි සැගවිලා අදnකෝල වු හුරතල් කතා නැතnකොහෙද නුබ පාවී ගිහින්nඋනුකදුලු රූ රලා මුවකමල මැලවිලාnදුර යන්න මා දමා ඒ හේතු කාරනාnනොකියාම යනවද ඉතින්nනොකියාම යනවද ඉතින්