Children soing

Children soing

eastern music

2024-04-09

Erstellt von Udio mit Udio AI

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
Children soing

eastern music

2024-04-09

Lyrics

උදෑසනම සිල් අරගෙනnවගේ ඉන්න කොක්කු පේළි nනියර දිගේ එක පෙළටමnකුඹුර දිහා බලන් ඉන්නවා...nnරැවටේවිද පුංචි මාළුnඋඩ පනින්න එපා යාළුnකොක්කු උනේ කවද යාළුnසිල් බිදෙන්න හැකිලු යාළු ....nnඇළ දොළවල් සැපට ඉන්නnතිත්ත පැටවුනේ නිදන්නnදඟ කර කර එපා යන්න nදිය මතුපිට එපා ඉන්න .......nPriyangani