Hinawennam 6

Hinawennam 6

intro - Lofi guitar part with Rnb 808 beat.nChorus - Rnb piano and guitar mix melody using D minor chord root key.

2024-04-09

Erstellt von Udio mit Udio AI

rachmaninov rachmaninoff prokofiev liszt mystic energetic interesting elegant orchestra symphony
Hinawennam 6

intro - Lofi guitar part with Rnb 808 beat.nChorus - Rnb piano and guitar mix melody using D minor chord root key.

2024-04-09

Lyrics

අපිට අපි දුර වැඩි වගේ නම් nඔය හිතට දැන් මා අමතකනම් ගෙවපු අතීතය හීනයක් ම නම් ඔබෙන් වෙන්වෙලා මා දුර යන්නම් nnනිදි වරපු ඇස් අපි දෙන්නගෙ හංගාවි හිත තුලම විලාපේ nවැරදි මම ද ඔබද අපෙ කතාවේ තවම මම දන්නෙ නෑ කාරනේ nnහිනා වෙන්නම් මං පාලුවේ nනෙත බර වැඩිව කදුලු වැටුනොත් හඩන්නම් මං පාලුවේ nඔබේ ලෝකෙ ඉන්නම් මතකයට වී තනිවම nමුන ගැසුනොතින් සිනා වෙන්නම් පෙර ලෙසම